Saturday, January 24, 2026
Follow Us
ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද
ශ්රි ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි එක්දින ක්රිකට් තරගය අද කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු තරගයෙන් ශ්රි ලංකාව ලකුණු 19 ක ජයක් වාර්තා කළ අතර ශ්රි ලංකාව සහ එංගලන්තය අතර ක්රිකට් තරගාවලිය තරග තුනකින් සමන්විතයි.