Tuesday, August 26, 2025
Follow Us
ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේ රිදී පදක්කම නදීෂා ලේකම්ගේට
ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේ රිදී පදක්කම ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නදීෂා ලේකම්ගේ දිනා ගනී

දකුණු කොරියාවේ දී පසුගියදා (22) පැවති ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේ දී 2 (ස්වේච්ඡා) ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I එච්.එල්.එන්.ඩී ලේකම්ගේ මීටර් 57.53 ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කමක් හිමිකර ගත්තා ය.