Sunday, May 25, 2025
Follow Us
හෙළ සිනමාගේ නිළි රැජින දිවි ගමනට සමු දෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වේ.

කලක් රෝගාතුරව සිටි ඇය අද (24) අලුයම අභාවප්‍රාප්තවන විට 78වැනි වියෙහි පසු විය.