Sunday, September 20, 2026
Follow Us
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය
නුවරඑළිය කලාපයට වැසි සහිත කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇත්නම්, පාසල නොපැවැත්වීමේ තීරණය ගැනීමේ බලය, අදාළ පාසලේ විදුහල්පතිවරයාට පවරා ඇති බව නුවරඑළිය කලාප අධ්යාපන අධ්යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.
නුවරඑළිය ප්රදේශයට මේ වනවිට වැසි රහිත කාලගුණයක් පැවතුණද අද රාත්රි හෝ හෙට අලුයම් කාලයේ පවතින වර්ෂාපතනය අනුව එම තීරණය ගතහැකි බවයි, කලාප අධ්යාපන අධ්යක්ෂවරයා දැනුම් දී තිබේ.