විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.
නමුත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය මෙතෙක් ලබා දී නැති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ජුනි මස මුල් සතියේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි වාර්තා වේ.
කුමන තත්තවයක වුවද පිරිවැය පියවාගැනීම සඳහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පවසයි.