ගුරු විද්යාල අවසාන විභාගය මැයි 19 ඇරඹේ ගුරු විද්යාල අවසාන විභාගය - 2022/2023(2025) 2025 මැයි 19 සිට මැයි 25 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.