Tuesday, September 22, 2026
Follow Us
Stories

Stories

Stories

ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට හිමිවෙන්නේ 130වෙනි තැන. ෆින්තලන්තයේ මේ තත්වයට බලපාන හේතු කීපයක්ම තියෙනවා.....

Stories

I learned the hard way that not everyone you meet and befriend sticks around.

Stories

Stories

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් අවසන් කිරීමේ අවශ්‍යතාව 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ අරමුණු කිහිපයක් මඟින් අවධාරණය කර ඇත. ළමුන් හා කාන්තාවන් ලිංගික අතවරයට ලක්වීම වැළක්වීම, කාන්තාවන්ට හා ළමුන්ට කායික හා මානසික හිංසනයන්ගෙන් තොර වීමට ඇති අයිතිය මෙන්ම අපයෝජනය, සුරාකෑම, ජාවාරම, ළමා මෙහෙකාර සේවය සහ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයෙන් සහ වධහිංසා පැමිණවීම අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව තිරසර සංවර්ධන අරමුණු අංක 05 ,08 සහ 16 මඟින් තහවුරු කර ඇත.

Stories

Stories

Stories

Stories

Stories

මේ අපූරු සපතේරුවා මට හමු වූයේ ගාල්ලේ කරාපිටිය බස් නැවතුම් පොළේ දී ය.

Stories

Stories

Stories

ටෙක්සාස් සිට ලොස් ඇන්ජලිස් දක්වා දුවන
දුම්රියක් තුළ මුණගැසෙන තරුණ යුවලක්..

Stories

මම මෙම පින්තූරයට ගොඩාක් කැමතියි. කුඩා දැරියගේ කෝපය පහව යන තුරු මුළුමනින්ම සන්සුන් මිනිසුන් දෙදෙනෙක් බලා සිටිති. මෙම පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු දෙකක දැරියගේ පියා සහ සීයා වන අතර ඔවුන්ගේ දියණිය බිම වැතිරී සාප්පු සංකීර්ණය මැද කේන්ති ගැනීමට පටන් ගත්හ.

Stories

Stories

දුක හිතෙන නිසදැස්,කවි ,ගීත ,මුහුණු පොතේ සංවේදී පින්තූර මැද පියවරුන්ගේ දිනය නිමා විය.