Read more
උදේ වෙලා වගෙ ඇහැරෙන්නඉර එලිය එද්දි සැරසෙන්නමුරකාර මාමාගෙ දෝස්මුරයරෑ පුරාම ඇහෙනා කන්කෙදිරිය
ලතවෙමි බිඳෙමි - නැවතත් සැනසී හිඳිමී
ගෙදර උන්ව මග හලාගෙන උදේ හයට හය හමාරට ඉස්කෝලෙට එන අපි කාලකණ්නීන් ය.
පිරිත් කියන්නට අපෙ ගෙදරට වැඩියසාධුන් අතරේ හුරු මුහුනක් දැක්ක මමහුග දවසකින් අයියා ගෙදරට නාවහිටියා දැක්ක මං සිවුරක් පොරවාන
මලකි නුඹ මට සුවදවත් උනු පුදසුනෙහි තබනා...රුවකි තෙදවත් දෙනෝදාහක් දෙනෙත් මන බඳිනා .....
හිරු රැස් සැඟව පාලුව හද ලන් වෙනවා..නුඹ එන තුරුම මා සිත රිදුමන් දෙනවා ..මහ වැස්සකට පරිසරයම සැරසෙනවා..වැහි බිඳු අතර කඳුලැලි සැඟවී යනවා..
Page 43 of 48