දිවිය පිදුවට නුබේ වටිනා
ඵලක් නෑ ඔබෙ දිවිය
දැවෙනා
කුමක් කරනුද සොවින් තැවෙනා
ස්වාමි අනියම් පෙමක කියලා
හිද ළගට වී බලා සිට ඇයගේ උවන
නෙතු කැල්මන් සිනාසී සැහැල්ලුවක් කොහිද අපට
සැඩ සුළං හමාවී නිතර හතර අතට
මල් උයන් පවා සරසාවී අසා මගේ සුපෙම් බව....
ඇතෙකුගේ හයිය කොච්චරද ඒ තරමටත් වඩා තුනටියෙන් එන වේදනාව දරා ගන්න හයියක් ඔනේ...වමට හැරෙන්න වමට හැරෙන්න මොන වමක්ද ..........
Page 33 of 50