Friday, October 16, 2026
Follow Us
නියරට  රිදී  කමතට දුක විසිකෙරුවා ..

මැලවුණු කරල් අවසන් ඇසිපිය ගැසුවා


කරවිල මලෙත් ඇස් අග කඳුලක් දුටුවා
කුඹුරක පපුව හාරපු විට ලේ ගැලුවා ...
නියරට රිදී කමතට දුක විසිකෙරුවා ..
Sahan Muthukumarana?