Friday, November 07, 2025
Follow Us
State

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද වීමසීම අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

State

Prime Minister Ranil Wickremesinghe who had met the Chairman of Elections Commission Mahinda Deshapriya at the Parliamentary Complex yesterday had requested him not to resign from his post as there are several elections to be contested in the coming months.

State

ඇමරිකාවත් සමඟ SOFA ගිවිසුමක් ඇත්තේත් නොමැති බවත් එවැන්නක් අත්සන් තබාත් නොමැති බවත් අත්සන් තබන්නේත් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

State

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

State

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) විවාදයට ගැනෙනවා. මෙලෙස ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කියා සිටියේ ආණ්ඩුව පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීම තම පක්ෂයේ අරමුණ බවයි.

State

Cabinet approval to reduce Ground Handling Charges, Aviation Fuel, Embarkation levy for six months
CPC to be told to sell fuel at the same price as Chennai airport

State

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල පටිපාටියේ සංශෝධන ගණනාවක් මෙවර සිදුකර තිබෙනවා. අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශ ද සැලකිල්ලට ගනිමිනුයි මෙම සංශෝධන සිදුකර ඇත්තේ.

State

Prime Minister Ranil Wickremesinghe said he had been called to appear before the Parliamentary Select Committee (PSC) probing the Easter Sunday attacks.

State

Sri Lanka yesterday (Monday 8 ) embarks on an ambitious programme of establishing Green societies (clubs) countrywide empowering the community towards environmental conservation and protection.

State

The Department of Motor Traffic (DMT) and the police jointly launched a special awareness programme to identify unroadworthy vehicles in the Western Province and to issue prohibition or repair orders, DMT Commissioner-General A.H.K. Jagath Chandrasiri said.

State

A National Security Advisory Board headed by Dr. Sarath Amunugama has been set up by President Maithripala Sirisena to look into the matters related to national security.

State

The Ministry of Defence urged the general public of the Southern Province not to panic over the bomb threat rumour.

State

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර පැවති අර්බුදය විසඳී ඇති බවත් ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව හරහා ලංවිම තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එකඟ වී තිබෙනවා. ඉන්ධන ලබාදීම අර්බුදයට ගොස් තිබුණේ ඉන්ධන වෙනුවෙන් ලංවිම වෙත ලබාදී තිබූ ණය සීමාව රුපියල් බිලියන 80 ඉක්මවා යාම හේතුවෙනි.

State

වැඩබලන ආරක්ෂක අමාත්‍යධුරය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කර ඇත.

State

Prime Minister Ranil Wickremesinghe yesterday sought Cabinet approval to enact new legislation for the regulation of Islamic education in Sri Lanka, Daily Mirror learns.

State

සෝෆා ගිවිසුමට වත්මන් ආණ්ඩුව අත්සන් තබා නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) අවධාරණය කළා. එහිදී ඔහු කියාසිටියේ 1995 වසරේ අත්සන් කළ ගිවිසුම යාවත් කාලීන කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවතින බවයි.

State

Cabinet approval has been obtained for the establishment of a Prisons Intelligence Unit within a legal framework under the Prisons Ordinance.

State

කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය හදිසියේ ඊයේ (07) පස්වරුවේ රැස්වී තිබෙනවා.