ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය අලෙයිනා බී මෙජලිට්ස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැඳවා ඇති අතර අගෝස්තු 07 හෝ 08 වැනිදා එම සාක්ෂි විමසීම සිදුවනු ඇති බව දැනගන්නට තිබේ.
Prime Minister Ranil Wickremesinghe said yesterday that the Colombo district will be turned into a megacity and a new urban district will transform it to become the commercial, economic, trade and investment hub in the Indian Ocean region.
ජනාධිපති වලට පෙර පළාත් සභා මැති මැතිවරණය කැඳවීම්ට හැකිවන සේ විශේෂ ගැසට්නි වේදනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබේ.
Prime Minister Ranil Wickremesinghe has appointed a three-member committee chaired by Foreign Affairs Minister Tilak Marapana to probe State Minister Ranjan Ramanayake’s controversial statements he had made on Buddhist monks on social media recently, Prime Minister’s office announced.
Finance Minister Mangala Samaraweera said yesterday the importer of the container loads of garbage to Sri Lanka had violated all laws and regulations and assured he would take strict action against those who had imported them.
Non-Cabinet Minister of Digital Infrastructure and Information Technology, Ajith P. Perera in a letter addressed to the Secretary of the Sectoral Oversight Committee of Legal Affairs, Corruption and Media had requested to arrange an investigation on curbing hate speech and fake news on social media.
Prime Minister vowed to implement the Enterprise Sri Lanka initiative to make Sri Lanka a developed country by empowering the entrepreneurs.
The Suraksha insurance policy has provided Rs. 664 million for students from December 1, 2018 to July 18 this year.
ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද 26 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූර වල දිවුරුම් දෙති.
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි නොකර සියයට 50ක් රජයට පවරාගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරනවා.
Counsel from the Attorney General’s Department testifying before the Parliamentary Select Committee on the Easter bombings yesterday defended their Department’s delays in responding to Terrorism Investigation Division warnings over Easter attack leader Zahran Hashim’s dangerous behaviour as far back as 2017.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පක්ෂයෙන් පත් වුවද ඔවුන් අතර ගැටුම් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ශක්තිමත් නව ක්‍රමවේදයක් අවශ්‍ය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවැනි ක්‍රමවේදයක් තුලින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලින්නුපුටා දමන බව පවසයි.
Sri Lanka’s safe drinking water supply is being maintained at high standards comparing to several other countries in the South Asian region, an international research revealed.
The controversy surrounding Dr. Siyabdeen Shafi for alleged unlawful sterilisation of hundreds of women has to be resolved through a forensic investigation sooner than later because the problem has gone out of hand, Megapolis and Western Development Minister Patali Champika Ranawaka said.
The gazette notification issued in 2013 allowing garbage importation will be amended but not abolished, Deputy Minister of International Trade Nalin Bandara told Parliament yesterday.
Page 604 of 626