Wednesday, February 04, 2026
Follow Us
ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප යැපෙන්නන්ට දෙන්න බෑ-මංගල

ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ට ලබා දීමට හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද(25) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවසීය.

“සේවා විශ්‍රම වැටුප ලෙස රුපියල් 2523. 60 යි. දුබලතා විශ්‍රම වැටුප ලෙස රුපියල් 4025 යි. 70,792.30 වර්තමානයේ ඔවුන්ට ලැබෙනවා. 55 සම්පූර්ණ වුනාම රුපියල් 48619.70 ලැබුණා. අපි අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව. රුපියල් 70,792.30 ජීවිත කාලෙටම ලැබෙනවා

(Lanka Leads)