In order to issue a permit for the import of 50,000 metric tons of maize, a prominent minister is said to have demanded One rupee per kilo as commission, it is reported.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ඩී. පී. ජේ. ටවර් ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
පොලිස් දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයට හැත්තෑ පහකට පමණ අසාධාරණයක් සිදුව ඇතැයි අසාධාරණයට ලක්වූවෝ පෙන්වා දෙති.
The Elections Commission has decided to open complaint offices to investigate election complaints at the Elections Secretariat in Rajagiriya and all the district offices to entertain complaints relating to the forthcoming presidential election.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
People living along the Gin Ganga and Nilwala Ganga in the Galle and Matara Southern Province had been asked to be vigilant following a minor flood situation in the regions.
President Maithripala Sirisena yesterday told the Parliamentary Select Committee investigating the Easter Sunday attacks that neither he nor the Presidential Security Division (PSD) was kept informed of intelligence reports about imminent terror attacks by either the Police Chief, the Defence Secretary or the Head of State Intelligence Services (SIS).
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු දිප ව්‍යාප්ත සංවර්ධන වැඩ සටහනේ අටවැනි වැඩ සටහන අද (23) බදුල්ල දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහළොවක් ආවරණය කරමින් ආරම්භ වන අතර මෙම වැඩ සටහන් අද සිට 28 වන දින දක්වා දින හයක් පුරා බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.
රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කර තිබේ. ඒ, පසුගිය දා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි.
As envisioned in Budget 2019 proposals by Finance Minister Mangala Samaraweera, the Cabinet of Ministers has approved the payment of a monthly interim allowance of Rs. 6,000 to families of missing persons including family members of the armed forces and the police missing in action, the Finance Ministry said.
ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
It was President Maithripala Sirisena who wanted to summon an emergency Cabinet meeting last Thursday to discuss the abolition of executive presidency, Prime Minister Ranil Wickremesinghe said yesterday.
Prime Minister Ranil Wickremesinghe yesterday said he had informed the relevant persons including the President that it was not possible to abolish the executive presidency without the support of all parties.
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති විශේෂ කැබිනට් රැස්වීම තමාගේ අවශ්‍යතාවයක් මත නොව එය අගමැතිවරයාගේ අවශ්‍යතාවයක් මත සිදුවූවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාතලේ අද (21) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින්ය.
නිවාස සංවර්ධන අධිකාරියේ ලබා දී ඇති නීතිවිරෝධී පත්වීම් ගැන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට අද (20)පැමිණෙන ලෙස එම කොමිසමෙන් සිතාසි නිකුත් කර තිබුණි.
Page 585 of 627