Tuesday, May 05, 2026
Follow Us
අගමැති මහින්ද වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී වැඩ ආරම්භ කළේය.

සර්වාගමික ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය රාජකාරී ආරම්භ කලේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටිති.

(Lanka Leads)