Tuesday, May 13, 2025
Follow Us
State

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා සිදු කෙරෙනවා. අදාළ ඡන්ද විමසීම සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

State

උපාධිධාරී අභ්‍යාසලාභීන් 4,667ක් පුහුණුව සඳහා මෙම මාසයේදී බඳවා ගනු ලබන බව අගමැති සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද දැනුම් දීම ඇමැති මණ්ඩලයේ අවධානයට යොමු වී ඇත.

State

පුංචි ශ්‍රී ලංකාවේ 'මෑතක දී බිහිවූ හොඳම අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමන් දකින්නේ' අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසනවා.

State

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක් කොට තිබේ.

State

වත්මන් රජයේ ප්‍රධානතම, දැවැන්තම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ ගම්පෙරළිය වැඩසටහනයි. ඒ හරහා ග්‍රාමීය යටිතළ පහසුකම් සංවර්ධන කරවීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 48,000කි.

State

තමන්ගේ ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 වනදායින්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ලේඛන සූදානම් කරගෙන සිටින බව අපි පසුගිය සතියේ වාර්තා කළෙමු.

State

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මියගිය සහ විපතට පත් පවුල්වල සාමාජිකයින්ට වන්දි ප‍්‍රදානය අද සිදු කෙරෙනවා.

State

The Government has extended, by two more years, legal provisions that enable issuance of a ‘Certificate of Absence’ (CoA) to families of war-time missing and disappeared persons. The Registrar-General’s Department issued a Gazette Extraordinary last Wednesday to extend the effective period of the Registration of Death (Temporary Provision) Act till December 9, 2021.

State

The Director General of the Health Ministry Dr. Anil Jasinghe has been summoned before the Presidential Commission of Inquiry (PCOI) investigating fraud and corruption within the government.

State

Prime Minister Ranil Wickremesinghe told a DMK delegation from India yesterday that the Palali Airport would be named the Jaffna Airport for regional flight operations after renovation next month.

State

Prime Minister Ranil Wickremesinghe said yesterday he was willing to have a public debate with anyone in the opposition who disputed the present government’s spending on education.

State

A new express train service from Colombo Fort to Polonnaruwa began under the patronage of President Maithripala Sirisena yesterday fulfilling a long felt need of commuters.

State

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ‏ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

State

The Chairman of the Elections Commission Mahinda Deshapriya has called for a list of all vehicles in the possession of state institutions and ministries within two weeks to be deployed for election duties throughout the country.

State

President Maithripala Sirisena yesterday appointed former media personality and Ambassador Sarath Kongahage as the Chairman of Sri Lanka Rupavahini Corporation.

State

Southern Provincial Councillor Manoj Sirisena was appointed to the parliamentary seat that fell vacant following the demise of former Minister Chandrasiri Gajadheera.

State

The Foreign Ministry forwarded extradition request of former Central Bank Governor Arjuna Mahendran to the Sri Lanka High commission of Singapore for onward transmission to the Singapore Foreign Ministry, Attorney General’s co-ordinating officer, State Counsel Nishara Jayaratne said.

State

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමවී ඇත.