Tuesday, May 13, 2025
Follow Us
State

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

State

The government will solve the issue of the disabled war heroes who are staging a sathyagraha in front of the Fort Railway station, Leader of the House and Public Enterprise, Kandyan Heritage and Kandy Development Minister Lakshman Kiriella told Parliament yesterday.

State

The Cabinet is reported to have endorsed a new Anti-terrorism Bill to deal with the latest threat of terrorism in the wake of the Easter Sunday attacks by terror groups linked to ISIS.

State

The Defence Ministry is calling reports of a possible attack similar to the Easter Sunday strikes now circulating on social media are incorrect.

State

ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

State

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අතර හමුව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විය.

State

සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.

State

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා ලබන ඔක්තෝබර් 09 වැනිදා හෝ 10 වැනිදා යළි කැදවීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

State

A top officer in Parliament had undertaken 39 foreign tours in the past five years (2014 – 2019), according to an internal report.

State

අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 23 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2018/19, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කොළඔ, බණ්ඩාරණායක සම්මන්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

State

තොරතුරු කොමිසම ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොකරන තොරතුරු නිලධාරීන්හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිසන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

State

ගම්පෙරළිය වැඩසටහන සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකටම දැනට ලබාදෙන රුපියල් මිලියන 300ක මුදලට අමතරව රජය මෑතක දී වැඩි කළ රුපියල් මිලියන 100ක අමතර මුදල මේ සතියේ පටන් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

State

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලයටත්, හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලයටත් උසස් කෙරෙන නිල උත්සවය අද (19) පැවැත්වෙනවා.

State

මෙරට කම්කරු නීති වෙනස් කිරීමට අමෙරිකාවේ බලපෑම් එල්ල වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

State

ඉදිරි දින 14 ඇතුළත ජනාධිපතිවරණයට දින ප්‍රකාශ පත්කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය.

State

The Presidential Election will be held on 16 November, the Election Commission announced yesterday.

State

The Presidential election is most likely to be held on November 15 this year.

State

President Maithripala Sirisena yesterday said that while the opening of the Lotus Tower was a positive development for Sri Lanka there were governance concerns attached to the project as an estimated Rs. 2 billion loss was incurred to the Government due to an advance payment for the venture in 2012.