Saturday, September 26, 2026
Follow Us
රාජ්‍ය බුද්ධි පනත ගෙන ඒමට අනුමැතිය

රාජ්‍ය බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

සියලු බුද්ධි සේවා නියාමනය සහ බලගැන්වීම එහි අරමුණ බවයි වාර්තා වෙන්නේ.

(Neth)