Thursday, March 12, 2026
Follow Us
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ කෙරෙන හමුදා උත්තමාචාරය ජනපති අණින් නවතියි

හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරයක් නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

සමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී හමුදා උත්තමාචාරයක් සිදු කෙරෙන අතර එය නොපත්වා මෙවර සැසිවාරය ඉතා සරළ අන්දමින් පවත්වන්නැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

(Neth)