සමාජ මාධ්ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ගොනුවක් සම්බන්ධයෙන් දැනුම්දීමක් සමාජ මාධ්ය ජාලාවල සංසරණය වන ව්යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලීස් මාධ්‍ය කෝට්ඨාසය නිකුත් කළ නිවේදනය පහත සඳහන් වේ.