පොතුහැර අමුණුගම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාව හේතුවෙන් ජූලි 31 හා අගෝස්තු 01 -පැය 09.00 සිට පැය 18.30 දක්වා අගෝස්තු 02 - පැය 09.00 සිට අගෝස්තු 03 පැය 06.00 දක්වා අගෝස්තු 03 පැය 09.00 සිට එදින පැය 18.30 දක්වා මහා මාර්ගය වසා තැබෙන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.