5 ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගය මෙවර දිවයින පුරා විභාග මධ්යස්ථාන 2787 කදී 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.