Friday, July 11, 2025
Follow Us
මෙම වසරේ උසස් පෙළ විභාගය පැවැත්වෙන දින දැනුම් දෙයි

අ.පො.ස උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය. 

විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.