සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ( 19 ) ලබනස 24 වෙනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි.
ඒ් අනුව දිවයිනේ ඩෙංගු අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල ප්‍රදේශ 95ක පරිශ්‍ර පරීක්ෂා, විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් හා මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ සඳහා නිවසට පැමිණෙන සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට සහයෝගය ලබා දෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒ්කකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.