Tuesday, February 03, 2026
Follow Us
තැපැල් ඡන්දය සළකුණු කිරීම දැනුම් දී ඇති දිනයන්වලදී පමණයි

එළැඹෙන 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීමේ දිනයන් පිළිබඳව  මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කරයි.