Tuesday, February 03, 2026
Follow Us
තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම හෙටින් අවසන්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ දිනය යළි දීර්ඝ නොකරන බවය.

16 154887