Tuesday, February 03, 2026
Follow Us
2025 පාසල් පළමු වාරයේ පළමු අදියර හෙටින් අවසන්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර හෙටින් (14) අවසන් වේ.

එසේම  සියලු ම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025.04.01 වන අඟහරුවාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.