Tuesday, February 03, 2026
Follow Us
පාසල් පාවහන් තිළිණපත්හි කාලය දීර්ඝ කෙරේ

පාසල් පාවහන් ලබ‍ා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය මාර්තු.20  දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.