Tuesday, February 03, 2026
Follow Us
අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කෙරේ

අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම සංකීරණයට පිවිසෙන සියලු පුද්ගලයන් සහ නීතිඥවරුන් පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.