Tuesday, February 03, 2026
Follow Us
2025 වර්ෂයේ පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ජනවාරී 30
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ දී පළමු වන ශ්රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, ජනවාරී 30 බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.