Friday, September 25, 2026
Follow Us
චිත්‍රපට සංස්ථාවට නව සභාපතිවරයෙක්

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුදත් මහදිවුල්වැව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.