Thursday, May 14, 2026
Follow Us
තැපැල් ඡන්දය දීම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රික් බෙදා හැරීම පිළිබඳ දැනුම් දීමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධයෙක් කටයුතු මේ වන විට සංවිධානය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එම විස්තර පහත නිවේදනයේ දක්වා තිබේ.

36