Tuesday, February 03, 2026
Follow Us
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, අද (23)  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේය.

 

අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙසයි.