Tuesday, February 03, 2026
Follow Us
ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් ලබාගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ - 6641

සජිත් ප්‍රේමදාස - 4675

නාමල් රාජපක්ෂ - 500

දිලිත් ජයවීර - 251