Tuesday, February 03, 2026
Follow Us
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදුකරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව හෙට කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එම රැලි සංවිධානය කර තිබේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ සම්පූර්ණ විසිතරය සහිත නිවේදනය පහත සඳහන් වේ.

1 police

2 police

3 police