Tuesday, February 03, 2026
Follow Us

2024 ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව සහ දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් විස්තරයක් ඇතුළත් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයන් 712,319 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඉන් වැඩිම සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 76,997ක් ලෙසයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

22 0election