Tuesday, February 03, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පණිවිඩයක්

‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම විභාග පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේ දී දැනුම්දෙනු ලබන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.