Tuesday, February 03, 2026
Follow Us
ඔන්ලයින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8)  ඉදිරිපත් කෙරිණ.

 මේ පිළිබඳ විවාදය ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.