Tuesday, August 11, 2026
Follow Us
ග්‍රාම නිලධාරී සේවයට ජනපතිගෙන් සුබ පැතුම්

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර අදට වසර 60ක් සපිරේ.

එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේද සේවය කළ සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කරයි