Friday, February 06, 2026
Follow Us
උ/ පෙළ  පිළිතුරු පත් ඇගයීම් පිළිබඳ සාකච්ඡාවක් ලබන 24 දා

2022 (2023)අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීමේ මූලික අදියර කඩිනමින් ආරම්භ කිරිම සඳහා විභාග දෙපාර්තමේන්තුව පියවර ගනෙ තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.


විෂයන් 10ක් සම්බන්ධයෙන් රැස්විමක් ලබන 24 වැනිදා පැවැත්විමට කටයුතු යොදා ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.