Tuesday, August 11, 2026
Follow Us
පාසල්වලට සිසුන් ඇතුළත් කිරිමට නව චක්‍රලේඛයක්

අප්‍රේල් 20 සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කිරිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් නොකර බව ද වැඩිදුරටත් සඳහන් කරයි.