Friday, February 06, 2026
Follow Us
හෙට පාසල් ඇරඹේ

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට (17) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.