Friday, February 06, 2026
Follow Us
ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගයක් නිදහස් කෙරේ

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර තොගයක් අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සඳහා නිකුත් කරන බව වාර්තා වෙයි.

ඉන්දියාවේ 03 වන නැව්ගත කිරීම ලෙස රැගෙන ආ බිත්තර මිලියනයක් එලෙස අද උදෑසන නිදහස් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.