Saturday, May 16, 2026
Follow Us
අග්බෝපුර දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට
දුම්රියක් පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය කන්තලේ අග්බෝපුර මාර්ගය තව පැය 04කින් යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
 
අද දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කළ හැකිවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය 
 
කෙසේ වෙතත් අනතුරට  පත් වූ දුම්රිය මේවන විට පීලිගත කර අවසන් බව වැඩිදුරටත් වාර්තා වෙයි