Friday, February 06, 2026
Follow Us
ගොවීන්ට පොහොර සහනාධාරයක්

2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පොහොර සපයා ගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 20,000/-ක් බැගින් වන සේ උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා මූල්‍ය සහනාධාරයක් ගොවීන් වෙත ලබා දීම මෙහිදී සිදු වේ.