Friday, February 06, 2026
Follow Us
2022 වර්ෂයේ තෙවන වාරය ‌හෙටින් අවසන්

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භ වේ.