Saturday, February 07, 2026
Follow Us
වෘත්තීය ක්‍රියාමාර්ග නොතකමින් අද දුම්රිය 20ක් ධාවනය වෙයි

මගීන්ගේ පහසුව සඳහා අද (14) උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළේය.

දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින් මෙම දුම්රිය ධාවනය සඳහා කටයුතු කර තිබේ.