Saturday, February 07, 2026
Follow Us
නව තැපැල්පති පත් කෙරේ

නව තැපැල්පති ලෙස එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පත් කෙරේ

එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා නව තැපැල්පති ලෙස ඊයේ (08) පත් කෙරිණි.


ඊට අදාළ පත්වීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පිරිනැමුණු අතර එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ද එක්ව සිටියේය.