Sunday, February 08, 2026
Follow Us
මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලසීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දැක්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ.

NEth