Sunday, February 08, 2026
Follow Us
ලාභ ලබන ආයතන විකුණන හේතුව ආණ්ඩුව කියයි

ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යූවහගතකරණය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හයවැනි දිනය වූ ඊයේ දිනයේ ද වාදවිවාද ඇතිවුණා.

එම විවාදයට එක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යැයි පවසමින් රට වෙන්දේසි කිරීමට සිය පක්ෂය ඉඩ නොතබන බවයි.

රටේ ඩොලර් සංචිතය කඩිනමින් ගොඩනැගීම සඳහා ලාබ ලබන ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුවහගතකරණය කිරීමට සිදුවන බව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවා.

Neth